Saturday, October 17, 2009


පරිගණකයේ දර්ශන තිරය නොලැබීමේ දෝශය සමනය කරගන්නා ආකාරය

මෙම දෝශය මතු විමට හේතු කිහිපයක් බලපැ හැකිය.

පරිගණකයේ අභ්‍යන්තර කොටස් මත දුවිලි තැන්පත් විම.
පරිගණකයේ අභ්‍යන්තර කොටස් බුරුල් වීම.
පරිගණකයේ විද්‍යුත් පරිපථ වල විදුලි සන්නයන මාර්ග(path)දිරාපත්වීම.
පරිගණකයේ විවිධ උපාංග සම්බන්ධවන ස්ථාන වල මලකඩ ඇතිවී තිබීම.

මෙම දුර්වලතා මග හරවා ගැනීම සදහා පරිගණකයේ ගැලවිය හැකි සියලු කොටස් ගලවා වැකුම් ක්ලීනරයක්(vacuum cleaner)මගින් දුවිලි ඉවත්කර පිරිසිදු කරන්න. එසේම විවිධ උපාංග සන්බන්ධවන ස්ථාන වල ඇති තඹ සන්බන්දක වල ඇති සියුම් මලකඩ කොටස් මකන කැබැල්ලකින් ඉතා සීරැවෙන් පිසදමන්න. එවිට එම ස්ථාන වල ඇති සියුම් මලකඩ කොටස් ඉවත් වනු ඇති. දැන් පරිගණකයේ සියළු කොටස් පෙරපරිදි සම්බන්ධකොට පරිගණකය on කර බලන්න.




පරිගණකයක හාඩ් ඩිස්කයක්(Hard Disk) නැවත නැවත ෆෝමැට්(format)කිරිම නිසා එයට හානි සිදුවේද?

හාඩ් ඩිස්කයක් නිතර නිතර ෆෝමැට්(format)කිරිම සුදුසු නැත. එවිට හාඩ් ඩිස්කයේ තැන්පත් වන මතුපිට පෘශ්ඨය දුර්වලවීයයි. එසේ වන්නේ සැම ෆෝමැට්(format)කිරිමකදීම හාඩ් ඩිස්කයේ මතුපිට පෘශ්ඨය සම්පුර්නයෙන්ම වාගේ භාවිතා වීම නිසාය. මෙවිට හාඩ් ඩිස්කයේ සමහර ස්ථාන වල දත්ත රදවා ගැනීමේ හැකියාව නැතිවී යයි.



ඔබෙ පරිගනකයෙ සැම විදුලි විසන්දි විමකට පසුව ඒය නැවත ඔන් කරන විට Scan Disk ධාවනය නෙවෙද? මෙය පරිගනකයෙ දෙශයක්ද?

නැත. සෑම විදුලි විසන්දි විමකටම පසුව windows 98 වලදී ස්කෑන් ඩිස්ක් ධාවනය වුවත් windows XP ඒසෙ වන්නෙ නැත. windows XP වලදී සෙය ධාවනය වනුයෙ විදුලි විසන්ධි විමනිසා system file වලට යම් බලපැමක් සිදුවී අැත්නම් පමනි.


මවුපුවරැව මත අැති CMOS jumper ඒකෙන් අැති පයොජනය කුමක්ද?


මෙයින් මෙම වැඩසටහන තුල ඔබ විසින් කළ වෙනස්කම් සියල්ල අවලන්ගු කර මුල් තත්වයට (factory defaults) ඒම වැඩසටහන පත් කරයි. ඔබ යෙදු CMOS pass word ඒකක් (user or supervisor) අමතක වීමකදී මෙසෙ කිරිමෙන් පරිගණකයෙන් ඒම පාස්වර්ඩ් ඒක ඉවත් කළ හැකිය.

Friday, October 9, 2009

පරිගණක සම්බන්ද ගැටළු

සිඩි ඒකට DAT file කිහිපයක් රයිට් කර විට ඒහිඅැති විඩියෙ දර්ශණ පරිගණකයෙන් නැරබිය හැකි වුවත් ඒවා වීඩියෙ ප්ලෙයර් ඒකක වැඩ නෙකිරිමට හෙතු

මෙහිදි අදාල විඩියෙ සීඩී ඒක රයිට් කිරිම අරම්බ කර අතතෙ data CD අකාරයටය. Data CD අකාරයට රයිට් කළ විට පරිගණකයෙදි ඔනැම අකරයට සීඩී ඒකකින් දත්ත ලබා ගත හැකිනිසා ඒහිඅති වීඩීයෙ දර්ශන ඔනැම අකාරයට සීඩී ඒකකින් දත්ත ලබාගත හැකිඅතර ඒහෙත් VCD ප්ලෙයර් ඒකකදි නැරබිය නෙහැක. ඒය මගහරවා ගැනිමට සීඩී ඒක රයිට් කිරීමෙදී අරබිය යුත්තෙ make video CD අකාරයටය.


පරිගණකයෙන් ගීත අසන විට මෙනිටරය off සුදුසුද?

ඒහි වරදක් නැත. ඒයින් විදුලි පරිබෙජනය අඩුවනවාක් මෙන්ම මෙනිටරයෙ අයුකාලයද වැඩිවෙ.